Subscribe Us

1720, 1820, 1920, 2020 ලෝකයේ සිදු වන මෙම විපත කුමක්ද?

1720, 1820, 1920, 2020 ලෝකයේ සිදු වන මෙම විපත කුමක්ද?

1720 දී ඉස්ලාමාබාත් හි වසංගතය
1820 දී කොලරාව
1920 ස්පාඤ්ඤ උණ
2020 corona පරියේෂකයන් පවසන්නේ ඉහත සදහන් කල සියලු වසන්ගතයන් එක සමාන බවය.
මෙම වසංගත පැමිණ අත්තේ වසර 100කට වරක් ය.

1720 දී ඇති උ වසන්ගතය මර්සේයිල් වල ඇති උ අතර එය “The Great Plague of Marseille.” ලෙස නම් කෙරින.
සදහන් වන ආකාරයට එහි දී සිදු වී ඇති මරණ ගණන 100,000 කි.

1820 දී ඇති උ කොලරාව වසංගතය නිසාද 100,000 අසන්න පිරිසක් මිය ගොස් ඇති බව සදහන් වේ.
මෙම වසංගතයට හේතුව ලෙස සදහන් වන්නේ මාරාන්තික බක්ටිරියාවක් මිෂ උ විල් වලින් ජලය පානය කිරීම බවයි.
මෙහි දී ප්රදාන වශයෙන් ආසියාතික කලාපයේ රටවල් වන තයිලන්තය, ඉන්දුනීසියාව, පිලිපිනය යන රට වලට බලප ඇති බව සදහන් වේ.

1920 දී ඇති උ ස්පාඤ්ඤ උණ හේතුවෙන් අසාදනය උ පිරිස 500 මිලියන ලෙස සදහන් වේ,
මෙහිදී මිය ගිය පිරිස 50මිලියන වේ යයි සදහන් වේ.

වැඩි විස්තර සදහා trustlinegd.blogspot.com
උපුටා ගැනීම (thenews.com)
More details: http://j.gs/Dx0z

Post a Comment

0 Comments